Who sent you that mail? ඔයාලට කවුද Email එවන්නේ. මෙන්න බලගන්න පුලුවන් හොදම විදිය - D-Soft Tech News

D-Soft Tech News

Update with latest Tech News

Breaking

Tuesday, January 23, 2018

Who sent you that mail? ඔයාලට කවුද Email එවන්නේ. මෙන්න බලගන්න පුලුවන් හොදම විදිය

ඔයාලට කවුද Emails එවන්නේ. මෙන්න බලගන්න පුලුවන් හොදම විදිය.

ඔයාලගෙ එකට ඕනිතරම් එනවා දන්නෙ නැති අයගෙන්. සමහර companies වලින්. ඒත් දැන් බයවෙන්න දෙයක් නෑ. පහලින් තියන video එක බලලා අදාල Link එකට ගිහින් Chrome හරි Firefox හරි Extension එක Install කරන්න තියෙන්නේ.


Ocean Mail ID™ shows you everything you need to know about the people writing you in Email.



https://ocean.io/ocean-mail-id/

No comments:

Post a Comment